ලස්සන වෙන්න


ඔයාල
මල් වලට කැමති ඇති
අපි හැමෝම මල් වලට ආසයි
ඇයි අපි මල් වලට කැමති
අපි ළඟ ලස්සන තියෙන නිසා
ඔබට පුළුවන්ද 
ඔබ ළඟ තියෙන 
ලස්සන
මලක් නැතුව අවදි කරගන්න....
ඔබට ලස්සන වෙන්න
මලක්මද ඕනෙ
ඔබට පුළුවන්ද?
ලස්සන වෙන්න
මනුෂ්‍යයෙක් එක්ක.

5 Response to "ලස්සන වෙන්න"

  1. Anonymous says:

    මල් ලස්සනයි!
    සංසාරෙ අපි ඉන්නකන් මල් වලට කැමතියි...
    කැමැත්ත මල් වලට උනත් මනුස්සයෙක්ට වුනත්
    ඒක තියන කල් අපි මෙහේ ඉන්නවා....
    යන්න කැමති කවුරුහරි ඉන්නවදෝ...!!!???

    හසී says:

    හ්ම්ම්.. ලස්සනයි..

    ජීවිතයට සුවද ගෙනෙන
    ආදරයක පැහය මුසුව
    මලෙක මෙලෙක හිත තුල රැදි
    සැබෑ මිනිසා
    ලොව ඇති සුන්දරම වූ මලකි.

    නිර්මාණේ ලස්සනයි.............
    මම නම් හිතන්නේ මලක් එක්ක ලස්සන වෙනවට වඩා
    ආදරේ කරන මනුස්සයෙක් එක්ක ලස්සන වෙන්න පුලුවන්.

    සැමට ස්තූතියි

Post a Comment