නොදුටුවෙමිතවම - මමඔබේ රුවඅද - හිතන්නෙමිහෙට - ඔබ හමුවෙතැයිමමමගේ සගයන්ටඔබ ගැනකියුවෙමිඔවුහුදඅමන්දානන්දටපත්වූහඑහෙත්මටඔබකිසිදිනෙකහමු නොවිය යුතුයඑවිටමටඔබගැන තවත් මොනව හෝකිව හැකි නොවේදහෙට?
යම් දිනක ඈ හමුවුනොත් ඔබට කියන්න ඇති සියල්ල ඇයට කියන්නටිකක් වෙනස් පද පෙළක්.. ලස්සනයි..
I see my art here ;)හින්දි චිත්රපටයක ජාවෙඩ් අක්තාර් ගේ ගී පදවැලක් මතක් වෙනවා...චිත්රපටය:om shanthi omගීතය: aakhon me theri...මේ තියෙන්නේ ඒකෙ සිංහල තේරුම"කෙතරම් දේ කියන්න තිබේදඑනමුදුහදවතේ වෙනත් පැනයකිසිහිනයෙන් පැවසූ දේනැවත කියම්ද නොකියම්දෝසිතේ...."Great!!!
ස්තූතියි :) !
ලස්සනයි වෙනස්ම රසයක් තියෙන්නේ...
realy feeling is well.i like this too much
ඇයව හමු වුනාද ඔබට?
මට ඒ පද වැල දැනුනා.. මොකද මමත් "ඔහු" ව හමුවන තෙක් බලා ඉන්නා නිසා. ලස්සනයි.
WoW!!! Thanks for sharing this amazing idea. I love your article. best semi automatic washing machine in india under 15000
යම් දිනක ඈ හමුවුනොත්
ඔබට
කියන්න ඇති සියල්ල
ඇයට කියන්න
ටිකක් වෙනස් පද පෙළක්.. ලස්සනයි..
I see my art here ;)
හින්දි චිත්රපටයක ජාවෙඩ් අක්තාර් ගේ ගී පදවැලක් මතක් වෙනවා...
චිත්රපටය:om shanthi om
ගීතය: aakhon me theri...
මේ තියෙන්නේ ඒකෙ සිංහල තේරුම
"කෙතරම් දේ කියන්න තිබේද
එනමුදු
හදවතේ වෙනත් පැනයකි
සිහිනයෙන් පැවසූ දේ
නැවත කියම්ද නොකියම්දෝ
සිතේ...."
Great!!!
ස්තූතියි :) !
ලස්සනයි වෙනස්ම රසයක් තියෙන්නේ...
realy feeling is well.i like this too much
ඇයව හමු වුනාද ඔබට?
මට ඒ පද වැල දැනුනා.. මොකද මමත් "ඔහු" ව හමුවන තෙක් බලා ඉන්නා නිසා.
ලස්සනයි.
WoW!!! Thanks for sharing this amazing idea. I love your article. best semi automatic washing machine in india under 15000