මල් ලස්සනයි!සංසාරෙ අපි ඉන්නකන් මල් වලට කැමතියි...කැමැත්ත මල් වලට උනත් මනුස්සයෙක්ට වුනත්ඒක තියන කල් අපි මෙහේ ඉන්නවා....යන්න කැමති කවුරුහරි ඉන්නවදෝ...!!!???
හ්ම්ම්.. ලස්සනයි..
ජීවිතයට සුවද ගෙනෙනආදරයක පැහය මුසුවමලෙක මෙලෙක හිත තුල රැදිසැබෑ මිනිසාලොව ඇති සුන්දරම වූ මලකි.
නිර්මාණේ ලස්සනයි............. මම නම් හිතන්නේ මලක් එක්ක ලස්සන වෙනවට වඩා ආදරේ කරන මනුස්සයෙක් එක්ක ලස්සන වෙන්න පුලුවන්.
සැමට ස්තූතියි
මල් ලස්සනයි!
සංසාරෙ අපි ඉන්නකන් මල් වලට කැමතියි...
කැමැත්ත මල් වලට උනත් මනුස්සයෙක්ට වුනත්
ඒක තියන කල් අපි මෙහේ ඉන්නවා....
යන්න කැමති කවුරුහරි ඉන්නවදෝ...!!!???
හ්ම්ම්.. ලස්සනයි..
ජීවිතයට සුවද ගෙනෙන
ආදරයක පැහය මුසුව
මලෙක මෙලෙක හිත තුල රැදි
සැබෑ මිනිසා
ලොව ඇති සුන්දරම වූ මලකි.
නිර්මාණේ ලස්සනයි.............
මම නම් හිතන්නේ මලක් එක්ක ලස්සන වෙනවට වඩා
ආදරේ කරන මනුස්සයෙක් එක්ක ලස්සන වෙන්න පුලුවන්.
සැමට ස්තූතියි