නැති වූ මැණික...

මැණික මඩ වගුරෙහි වැටී නැතිවී ඇත.
සැමදෙනා එය සොයති.
සමහරු එය පෙරදිග ඇත්දැයි සොයති.
සමහරු එය බටහිර ඇත්දැයි සොයති.
සමහරු එය ජලයේ සොයති.
සමහරු එය ගල් බොරළු අතර ඇත්දැයි සොයති.
එහෙත් එහි සැබෑ අගය දන්නා තැනැත්තා
එය තම හදවතෙහි සු‍රැකිව තබා සිටින්නේය...

4 Response to "නැති වූ මැණික..."

  1. මැණිකක වටිනාකම...සුන්දරත්වයද?...දුර්ලභත්වයද?

    Lahiru says:
    This comment has been removed by the author.
    ayesha says:

    ඇත්තටම ලස්සනයි කවි ටික ඔක්කොම...
    දිගටම ලියන්න සුභ පැතුම්.

    Diren.D says:

    Hmmmmmm...
    NICE!!!
    Something to think....
    ~DD~

Post a Comment