ලස්සන වෙන්න

ඔයාල
මල් වලට කැමති ඇති
අපි හැමෝම මල් වලට ආසයි
ඇයි අපි මල් වලට කැමති
අපි ළඟ ලස්සන තියෙන නිසා
ඔබට පුළුවන්ද
ඔබ ළඟ තියෙන
ලස්සන
මලක් නැතුව අවදි කරගන්න....
ඔබට ලස්සන වෙන්න
මලක්මද ඕනෙ
ඔබට පුළුවන්ද?
ලස්සන වෙන්න
මනුෂ්‍යයෙක් එක්ක.
YOUR POST TITLE HERE
YOUR POST TITLE HERE
YOUR POST TITLE HERE
YOUR POST TITLE HERE
YOUR POST TITLE HERE


