ඔබ
9:43 PM
සිත්තරා
,
8 Comments
නොදුටුවෙමි
තවම - මම
ඔබේ රුව
අද - හිතන්නෙමි
හෙට - ඔබ හමුවෙතැයි
මම
මගේ සගයන්ට
ඔබ ගැන
කියුවෙමි
ඔවුහුද
අමන්දානන්දට
පත්වූහ
එහෙත්
මට
ඔබ
කිසිදිනෙක
හමු නොවිය යුතුය
එවිට
මට
ඔබගැන තවත් මොනව හෝ
කිව හැකි නොවේද
හෙට?
යම් දිනක ඈ හමුවුනොත්
ඔබට
කියන්න ඇති සියල්ල
ඇයට කියන්න
ටිකක් වෙනස් පද පෙළක්.. ලස්සනයි..
I see my art here ;)
හින්දි චිත්රපටයක ජාවෙඩ් අක්තාර් ගේ ගී පදවැලක් මතක් වෙනවා...
චිත්රපටය:om shanthi om
ගීතය: aakhon me theri...
මේ තියෙන්නේ ඒකෙ සිංහල තේරුම
"කෙතරම් දේ කියන්න තිබේද
එනමුදු
හදවතේ වෙනත් පැනයකි
සිහිනයෙන් පැවසූ දේ
නැවත කියම්ද නොකියම්දෝ
සිතේ...."
Great!!!
ස්තූතියි :) !
ලස්සනයි වෙනස්ම රසයක් තියෙන්නේ...
realy feeling is well.i like this too much
ඇයව හමු වුනාද ඔබට?
මට ඒ පද වැල දැනුනා.. මොකද මමත් "ඔහු" ව හමුවන තෙක් බලා ඉන්නා නිසා.
ලස්සනයි.
WoW!!! Thanks for sharing this amazing idea. I love your article. best semi automatic washing machine in india under 15000