"පැටියා" හා "යකින්න"

පණ මෙන් පෙම් කර
පණ මෙන් සු‍රැක
සුරතල් කර
අත් පටලවා
හදවත් එක්කොට
දිගු ගමනක් යාමට පතන
නුඹේ

"පැටියා"
තුල
සැඟව  ඇත්තේ
"යකින්නක්"
බව
වැටහේවි නුඹට
යම් දිනෙක...
.
.


"ඕයි! ගාපං මේ පොල් ටික....."

5 Response to ""පැටියා" හා "යකින්න""

  1. Meeya says:

    hmm thnx 4 d advice

    පට්ටයි.....

    Anonymous says:

    සැඟව සිටි යකින්නද බිහි කලේද නුඹම නොවේද???
    පැටියා වැදීම මතු නොව හැදීමද නුඹේ කාරියයි.....
    හැදුනු පැටියෙක් තුල යකෙකුට යකින්නියෙකුට
    සැඟව සිටින්නට ඉඩක් නැත කිසි දිනෙක

    Anonymous says:

    Nice...!!!

    Iyan says:

    its not fair to b blamed coz there are "yakku" also in u guys...but a nice creation :)

Post a Comment